Thursday, June 17, 2010

Credit Card 1ක් නොමිලේ ලබා ගන්නෙ කෙසේද ??

Credit Card 1ක් නොමිලේ ලබා ගන්නෙ කෙසේද ??
ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ.
තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් Paypal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ.
මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
  • සාමාන්‍ය Credit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා
  • ගැනීමට හැකි
    මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Credit cards ලබා දෙනවා.
     මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියෙන්. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්නODesk ගිණුමක් ආරම්බ කිරිමට(Data Entry) ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Credit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබ ලැබේවි. මේ මම ලබාගත් Credit card එක හා සමාන ආකෘති
Credti Card 1 ක් නොමිලේ ලබා ගන්නා ආකාරය
මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියෙන්. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්නODesk ගිණුමක් ආරම්බ කිරිමට(Data Entry) ODesk ගිණුමක් ආරම්බ කරගන්නා ආකාරය වම්පස දක්වා ඇත..

ඉන් පසු ඔබගේ ODesk ගිණුමට යන්න.. එහි දකුණු පස ඉහල කෙලවරේ ඇති Payment --> Payment Methode යන්න. ඉන්පසු ODesk Debit Master Card --> Sing up nowයන්න. එවිට ඔබව Payoneer වෙත යනු ඇත. එහි ඇති Application එක පුරවා Register වේන්න.. එක් දවසක් පමන ගියපසු ඔබටPayoneer වෙතින් email එකකින් ඔබව දනුවත් කරනු ලබයි, ඔබගේ අන්න්‍යතවය තහවරු කිරිම සදහා ID, Passport, 1 හි copy 1 email කරන ලෙසට හො fax කරන ලෙසට. email කර හො Fax කර ඔබගෙ අන්න්‍යතවය තහවරු කර Credit Cart පත ලබා ගන්න.

5 comments:

  1. machan mevva CREDIT Card neveii
    DEBIT CARD!!!

    ReplyDelete
  2. ekanam atht habai monacard unath ona payment ekak karanna puluwan needa thnx machooo....

    ReplyDelete
  3. Which ATM support to this card machan?

    ReplyDelete
  4. hey mewa debit card macho. odesk eken dene debit card mama ekak gatha. credit card ha debit card sampurnayenma wenas macho. but thankz for the info :D

    ReplyDelete
    Replies
    1. me wage gedaratama genna ganna puluwan wenath card thiyeda...?? Payoneer ekak nam math genna gaththa...

      Delete