Thursday, June 17, 2010

NEOBUX ගිණුමක් සාදා ගන්නේ කෙසේද?

NEOBUX ගිණුමක් සාදා ගන්නේ කෙසේද? 


අපි මුලින්ම Neobux වෙබ් අඩවියට යමු. ඒ සඳහා මෙතැන ක්ලික් කරන්න.
දැන් දකුණු පස ඉහලින්ම ඇති Register යන්න මත ක්ලික් කර රෙජිස්ටර් වෙන්න. User Name එක මතක තියගැනීමට පහසු ඔබට අනන්‍ය වූ එකක් දෙන්න. ඔබ යෙදූ User Name එක වෙනත් අයකු ගෙන ඇති බව දක්වයි නම් වෙනත් User Name එකක් දෙන්න. ඔබට මතක තබා ගත හැකි Password එකක් ද දෙන්න. ඔබ භාවිතා කරන Email ලිපිනය නිවැරදිව දෙන්න.
ඔබගේ Alertpay Email ලිපිනයද නිවැරදිව දෙන්න. මෙAlertpay Email ලිපිනය පසුව වෙනස් කිරීමට නොහැකි බැවින් හැමවිටම නිවැරදි බව පිළිබඳව සැළකිලිමත් වන්න.
Alertpay Email ලිපිනයක් නොමැති නම් එය සාදා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
(හැකි නම් Alertpay ගිණුම සඳහාත් ඔබගේ Email ලිපිනයම දෙන්න. ශ්‍රි ලංකාවේ Postal Code එක ලෙස 0094 යොදන්න. දුරකතන අංකය මෙලෙස දෙන්න. උදා: 94713500500)
කුඩා රූපයේ පෙනෙන පරිදි ඔබට ලැබී ඇති Code එක ඒ ලෙසම Type කරන්න.
වැදගත්: ඔබගේ Email ලිපිනයට Neobux වෙතින් අවශ්‍ය කරන Code එක ඇතුලත් Email එකක් ලැබී ඇත. එම Code එක Copy කර නියමිත ස්ථානයේ Paste කරන්න.
සුභ පැතුම්! ඔබ දැන් Neobux හි සාමාජිකයෙකි. ඔබේ User Name හා Password යොදා දැන් ලොග් වෙන්න. හැකි තරම් උපයන්න.
NEOBUX සමග මුදල් උපයන්නේ කෙසේද?
මුලින්ම ඔබේ User Name හා Password යොදා Neobux වෙත ලොග් වෙන්න. Secondary Password යන්න හිස් තබන්න. දැන් දකුණු කෙලවරේ ඉහලින්ම ඇති View Advertisements යන්න මත ක්ලික් කරන්න. එහි ඇති Advertisement එකක් මත ක්ලික් කරන්න. එවිට ඔබට පහත පරිදි දිස් වේවි.
ඉහත රූපයේ පෙනෙන පරිදි එහි ඇති රතු පැහැති රවුම මත ක්ලික් කරන්න. දැන් ඔබව Advertisement එක ඇති පිටුව වෙත ගෙන යාවි. දැන් පිටුවේ ඉහළින් ඇති කහ පැහැති Bar එක පිරෙන තුරු මදක් රැඳී සිටින්න. එය අවසන් වූ පසු ඔබගේ ගිණුමට මුදල් බැර වූ බව දක්වන පණිවිඩයක් පහත පරිදි දිස් වේවි.
මේ අයුරින් ඔබට අමතර ආදයමක් ලබා ගැනීමට හැකිය. ඔබ දිනපතා අන්තර්ජාලය හාවිතා කරන්නෙක් නම් Rent Refferals මගින් තව තවත් උපයා ගැනීමට හැකියාව ලැබේවි.
Neobux හා රැඳී සිටින්න. Neobux හි ආදායම වර්ධනය කර ගන්නා ක්‍රම ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඔබට ජය!


1 comment:

  1. මචන් දවසකට ඇඩ් 4 ක් ද ක්ලික් කරන්න පුලුවන් ?

    ReplyDelete