Credit Card 1ක් නොමිලේ ලබා ගන්නෙ කෙසේද ?? |
ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් Paypal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
![]() |
Credti Card 1 ක් නොමිලේ ලබා ගන්නා ආකාරය |
| මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියෙන්. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්නODesk ගිණුමක් ආරම්බ කිරිමට(Data Entry) ODesk ගිණුමක් ආරම්බ කරගන්නා ආකාරය වම්පස දක්වා ඇත.. ඉන් පසු ඔබගේ ODesk ගිණුමට යන්න.. එහි දකුණු පස ඉහල කෙලවරේ ඇති Payment --> Payment Methode යන්න. ඉන්පසු ODesk Debit Master Card --> Sing up nowයන්න. එවිට ඔබව Payoneer වෙත යනු ඇත. එහි ඇති Application එක පුරවා Register වේන්න.. එක් දවසක් පමන ගියපසු ඔබටPayoneer වෙතින් email එකකින් ඔබව දනුවත් කරනු ලබයි, ඔබගේ අන්න්යතවය තහවරු කිරිම සදහා ID, Passport, 1 හි copy 1 email කරන ලෙසට හො fax කරන ලෙසට. email කර හො Fax කර ඔබගෙ අන්න්යතවය තහවරු කර Credit Cart පත ලබා ගන්න. |
The Work at Home Employment and Work From Home Resource Directory is dedicated to provide legitimate work at home jobs, home businesses, and opportunities to people seeking to earn money at home through a work at home business part-time or full-time. Whether your looking for part-time or a full-time income at home you have come to the right place. Either way we can help you reach your goals through this valuable work from home business.
Thursday, June 17, 2010
Credit Card 1ක් නොමිලේ ලබා ගන්නෙ කෙසේද ??
Subscribe to:
Post Comments (Atom)

machan mevva CREDIT Card neveii
ReplyDeleteDEBIT CARD!!!
ekanam atht habai monacard unath ona payment ekak karanna puluwan needa thnx machooo....
ReplyDeleteWhich ATM support to this card machan?
ReplyDeletehey mewa debit card macho. odesk eken dene debit card mama ekak gatha. credit card ha debit card sampurnayenma wenas macho. but thankz for the info :D
ReplyDeleteme wage gedaratama genna ganna puluwan wenath card thiyeda...?? Payoneer ekak nam math genna gaththa...
Delete