සමහර අය කියනව Add Click කරලා සල්ලි හොයන්න බැ කියල. අපි Add Click කලාම Site වලින් අපිට සල්ලි දෙන්නේ නැ කියලා ගොඩ අයට අත්දැකිම් තියෙනවා. ඒක නිසා තමයි ගොඩක් අය මෙවා විස්වාස කරන්නෙ නැත්තෙ, ඒ කතව ඇත්ත, ගොඩක් Site වලින් අපිට සල්ලි දෙන්නේ නැ. ඒත් සමහර Site වලින් අපිට සල්ලි දෙනවා.. අන්න ඒ වගෙ 100% ක්ම සල්ලි ලැබෙන Site කිහිපයක් ඔයාලට හදුන්නලා දෙන්න හිතුවේ. |
| මෙම ආයතන වල ප්රධාන අරමුණ විවිධ ආයතන මගින් ලබාගන්නා දැන්විම් මහජනයා අතර ප්රසිද්ධ කරමින් එම ආයතන වල යම් යම් දේ අලවි කරවිමයි. මෙම දන්විම් ප්රසිද්ධ කිරිමට ඔවුන් දැන්විම් අයිතිකරුවන්ගෙන් මුදල් ගෙන අපටද ඉන් මුදලක් ගෙවයි (දැන්විම් අයිතිකරුවන්ගෙන් 0.10 $ ගෙන අපිට 0.0125 $ ගෙවනවා. ඒත් සමහරු දැන්විම් අයිතිකරුවන්ගෙන් 0.10 $ ගෙන අපිට 10$ ගෙවනවා කියලා බොරු කියල සල්ලි නොදි ඉන්නවා) අපිට BUx SIte වල කරන්න තියෙන්නෙ පොඩි දෙයක්,, අපිට දෙන දැන්විම් තත්පර 30 ක කාලයක් නැරඹ්ම පමනයි. ඉන් පසු තවත් දැන්විමක් නැරඹ්ය හැක. මෙලෙස සිමිත දැන්විම් ප්රමානයක් දිනකට ඔබ වෙත ලබාදෙයි. මෙම දන්විම් දිනකට වරක් නැරඹිමට සලසා ඇත. |
| වෙබ් පිටුවට ගියම දකුණු පැත්තෙ උඩින්ම තියෙන Register එක click කරන්න. ඉට පස්සෙ එන Application එක පුර වන්න. ඔයලා BUx මගින් උපයන මුදල් Alertpay Bank ගිණුමකට බැරවෙන නිසා Alertpay ගිණුමක් ආරම්බ කරන්න වේනවා. Alertpayගිණුමක් ආර්ම්බ කරන හටි මම කියල තියනවනේ(වම් පැත්තේ ඇති ).. තව Application එක පුරවනකොට ඔයලට හම්බවෙයි Referrer කියල එකක්. ඒකට ඔයට මේ එක ගැන කියන කෙනාගේ නම දාන්න(Bux member කෙනෙක් වෙන්න ඔනි, මගෙ ID එක poojitha86 )එකක් අවේ නැ කියන්නෙ ඔයා කාගේ හරි Referrer කෙනෙක්. එහෙනම් කමක් නැ. Register වෙන්න. Referrer දාන එකේ වසිය තමයි,ඔයාව Referrer කරන කෙනාට එන Adds ඔයටත් එන එක( දැනට මට 50 - 60 ගනක් දවසකට එනවා, සමන්යයෙන් 17 ක් විතර දවසකට එන්නේ. )මම මගෙ Adds Click කලේ නැත්තම් මගේ referrer ලට එ ටික බෙදිලා යනවා. ඒ Adds ගන්න නම් ඔයලාට දවසකට 3,4 පාරක් විතර Site එකට log වෙන්න ඔනි. දන් තමයි වැදගත්ම දෙ කියන්නෙ.. ඔයගේ එක Referrer 1 කෙනෙක් නිසා ඔයාට දවසකට 0.24$ ලැබෙනවා.. Referrers ගාන වැඩි වෙන තරමට අදායම වැඩි Eg: Referrers 10 ඉන්නවන්ම් දවසට 2.40$ ක් ලැබෙනවා, හැබැයි එ අය Active වෙන්න ඔනි. මම හිතනවා ඔයාලට මේ ගැන තේරෙන්න ඇති කියලා.. නිකම් ඉන්න වෙලාවට සල්ලි හොයන්න පුලුවන්... |
BuX ගිණුමක් ආරම්බ කරන්න මේතනින් ඇතුල් වෙන්න .. Register now

bux.to eka scam una neda ban. dan godak kal :(
ReplyDelete