Thursday, June 17, 2010

ODesk ගිණුමක් ආරම්බ කිරිමට(Data Entry)

Odeks ගිණුමක් ආරම්බ කරමු

ODesk කියන්නේ තියෙන Data entry වෙබ් Site එකක්.. අපේ හැකියව අනුව,අපිට තියෙන දැනිම අනුව, අපිට ගැලපෙන Job එකක් තොරාගෙන, නියමිත කලය තුලදි, නිවරිදිව සිදුකරලා සල්ලි හොයන්න පුලුවන්.
Odeks ගිණුමක් ආරම්බ කරන ආකාරය
ODesk ගිණුමක් ආරම්බ කරන්න [ Register Now ]
singing up -->Freelance Provider -->> application එක පුරවන්න.. Continue කරන්න.. ඉට පස්සෙ ඔයලට පෙනෙවි Post your Profile :cheklist කියල එකක්. එකෙ තියෙන
1.verify your email address..
2. fill out contact information,
3. complete your oDesk profile,
4. Accept the Odesk market place User agreement.... ටික සම්පුර්න කරන්න(මෙක complite කරනකම් Credit Card එකක්, Data Entry Jobs ගන්න බැ ).ඔබෙ හකියව තියෙන විශය ඩාරාවන් තොරාගෙන, එවට ආදාලව ඇති Jobs තොරාගෙන එවා සම්පුර්න කරල ඔයලට සල්ලි හොයන්න පුලුව,, එව Odesk Credit crad එක හරහා ලබා ගනිමට හකියාව සලසල තියෙනවා..

ODesk ගිණුමක් ආරම්බ කරන්න [ Register Now ]


The On Demand Global Workforce - oDesk

oDesk Certified oDesk Professional

No comments:

Post a Comment