Google Add Sense හැරුණු විට අන්තර්ජාලයෙන් මුදල් ගෙවන අනිකුත් සැම ආයතනයක්ම පාහේ ඔබට කරන සියලු ගෙවිම් කරනු ලබන්නේ අන්තර්ජාල බැංකු හරහාය. ඔබට ගෙවන සියලු ගෙවිම් ඔබගෙ නමට චෙක් පතක් මගින් ගෙවන නිසා මෙම බැංකු වලට ඔබගේ සියලු නිවරදි තොරතුරු ලබ දිය යුතුය.. එමෙන්ම ඔබගේ ගිණුමට එකතු වන මුදලින් වෙනත් වෙබ් අඩවිවල මිලදි ගනිම් සදහා ඔබට ගෙවිම් කල හැක. මෙම ආයතන මගින් ඔබ නමට නිකුත් කරනු ලබන චෙක්පත් ඔබට ලැබිමට මාස 3 ක් පමන ගතවේ.( Credit Card වලට යැවිම සදහා දින 2, 3 කට වඩ යන්නෙ නැත.ඔබට දනටමත් Credit Card එකක් නත්නම්, නොමිලේම පෙරගෙවුම් Credit Card එකක් ලබා ගැනිමට හැකියව ඇත..Free Credit Card ලබාගන්නා ආකාරය වම් පස විස්තර කර ඇත. ඒසේනම් අන්තර්ජාල බැංකු ගිණුමක් අරඹමු.. |
| Paypal බැංකු ගිණුමක් අරඹමු |
Signup → Personal → Application එක පුරවා Register වෙන්න.(ඔබගේ ප්‍රදේශයේ Postal Code ලබ ගැනිමට ශ්‍රි ලංකවේ Postal Code වේත පිවිසෙන්න..) ඉන්පසු කර ඔබගෙ e-mail ගිණුමට පිවිසෙන්න. එකට Alertpay ආයතනය මගින් එවා ඇති ලින්ක් එක ක්ලික් කරමින් Alertplay ගිණුම තහවරු කරන්න.දන් ඔබගේ බැංකු ගිණුම ආරම්බ වි ඇත. |
Paypal ගිණුමක් ආරම්බ කරන්න මේතනින් ඇතුල් වෙන්න ..Register Now |
The Work at Home Employment and Work From Home Resource Directory is dedicated to provide legitimate work at home jobs, home businesses, and opportunities to people seeking to earn money at home through a work at home business part-time or full-time. Whether your looking for part-time or a full-time income at home you have come to the right place. Either way we can help you reach your goals through this valuable work from home business.
Wednesday, June 16, 2010
Paypal බැංකු ගිණුමක් ආරම්බ කිරිමට
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment