Thursday, June 17, 2010

Bux ගිණුමක් ආරම්බ කිරිමට

Bux ගිණුමක් ආරම්බකර මුදල් උපයන ආකාරය
සමහර අය කියනව Add Click කරලා සල්ලි හොයන්න බැ කියල. අපි Add Click කලාම Site වලින් අපිට සල්ලි දෙන්නේ නැ කියලා ගොඩ අයට අත්දැකිම් තියෙනවා. ඒක නිසා තමයි ගොඩක් අය මෙවා විස්වාස කරන්නෙ නැත්තෙ, ඒ කතව ඇත්ත, ගොඩක් Site වලින් අපිට සල්ලි දෙන්නේ නැ. ඒත් සමහර Site වලින් අපිට සල්ලි දෙනවා.. අන්න ඒ වගෙ 100% ක්ම සල්ලි ලැබෙන Site කිහිපයක් ඔයාලට හදුන්නලා දෙන්න හිතුවේ.

BuX කියන්නෙ මොකකද??
මෙම ආයතන වල ප්‍රධාන අරමුණ විවිධ ආයතන මගින් ලබාගන්නා දැන්විම් මහජනයා අතර ප්‍රසිද්ධ කරමින් එම ආයතන වල යම් යම් දේ අලවි කරවිමයි. මෙම දන්විම් ප්‍රසිද්ධ කිරිමට ඔවුන් දැන්විම් අයිතිකරුවන්ගෙන් මුදල් ගෙන අපටද ඉන් මුදලක් ගෙවයි (දැන්විම් අයිතිකරුවන්ගෙන් 0.10 $ ගෙන අපිට 0.0125 $ ගෙවනවා. ඒත් සමහරු දැන්විම් අයිතිකරුවන්ගෙන් 0.10 $ ගෙන අපිට 10$ ගෙවනවා කියලා බොරු කියල සල්ලි නොදි ඉන්නවා)
අපිට BUx SIte වල කරන්න තියෙන්නෙ පොඩි දෙයක්,, අපිට දෙන දැන්විම් තත්පර 30 ක කාලයක් නැරඹ්ම පමනයි. ඉන් පසු තවත් දැන්විමක් නැරඹ්ය හැක. මෙලෙස සිමිත දැන්විම් ප්‍රමානයක් දිනකට ඔබ වෙත ලබාදෙයි. මෙම දන්විම් දිනකට වරක් නැරඹිමට සලසා ඇත.

BuX ගිණුමක් ආරම්බ කරන ආකාරය.
වෙබ් පිටුවට ගියම දකුණු පැත්තෙ උඩින්ම තියෙන Register එක click කරන්න. ඉට පස්සෙ එන Application එක පුර වන්න. ඔයලා BUx මගින් උපයන මුදල් Alertpay Bank ගිණුමකට බැරවෙන නිසා Alertpay ගිණුමක් ආරම්බ කරන්න වේනවා. Alertpayගිණුමක් ආර්ම්බ කරන හටි මම කියල තියනවනේ(වම් පැත්තේ ඇති ).. තව Application එක පුරවනකොට ඔයලට හම්බවෙයි Referrer කියල එකක්. ඒකට ඔයට මේ එක ගැන කියන කෙනාගේ නම දාන්න(Bux member කෙනෙක් වෙන්න ඔනි, මගෙ ID එක poojitha86 )එකක් අවේ නැ කියන්නෙ ඔයා කාගේ හරි Referrer කෙනෙක්. එහෙනම් කමක් නැ. Register වෙන්න. Referrer දාන එකේ වසිය තමයි,ඔයාව Referrer කරන කෙනාට එන Adds ඔයටත් එන එක( දැනට මට 50 - 60 ගනක් දවසකට එනවා, සමන්‍යයෙන් 17 ක් විතර දවසකට එන්නේ. )මම මගෙ Adds Click කලේ නැත්තම් මගේ referrer ලට එ ටික බෙදිලා යනවා. ඒ Adds ගන්න නම් ඔයලාට දවසකට 3,4 පාරක් විතර Site එකට log වෙන්න ඔනි.
දන් තමයි වැදගත්ම දෙ කියන්නෙ.. ඔයගේ එක Referrer 1 කෙනෙක් නිසා ඔයාට දවසකට 0.24$ ලැබෙනවා.. Referrers ගාන වැඩි වෙන තරමට අදායම වැඩි Eg: Referrers 10 ඉන්නවන්ම් දවසට 2.40$ ක් ලැබෙනවා, හැබැයි එ අය Active වෙන්න ඔනි. මම හිතනවා ඔයාලට මේ ගැන තේරෙන්න ඇති කියලා.. නිකම් ඉන්න වෙලාවට සල්ලි හොයන්න පුලුවන්...
BuX ගිණුමක් ආරම්බ කරන්න මේතනින් ඇතුල් වෙන්න .. Register now 

Wednesday, June 16, 2010

Paypal බැංකු ගිණුමක් ආරම්බ කිරිමට

Google Add Sense හැරුණු විට අන්තර්ජාලයෙන් මුදල් ගෙවන අනිකුත් සැම ආයතනයක්ම පාහේ ඔබට කරන සියලු ගෙවිම් කරනු ලබන්නේ අන්තර්ජාල බැංකු හරහාය. ඔබට ගෙවන සියලු ගෙවිම් ඔබගෙ නමට චෙක් පතක් මගින් ගෙවන නිසා මෙම බැංකු වලට ඔබගේ සියලු නිවරදි තොරතුරු ලබ දිය යුතුය.. එමෙන්ම ඔබගේ ගිණුමට එකතු වන මුදලින් වෙනත් වෙබ් අඩවිවල මිලදි ගනිම් සදහා ඔබට ගෙවිම් කල හැක. මෙම ආයතන මගින් ඔබ නමට නිකුත් කරනු ලබන චෙක්පත් ඔබට ලැබිමට මාස 3 ක් පමන ගතවේ.( Credit Card වලට යැවිම සදහා දින 2, 3 කට වඩ යන්නෙ නැත.ඔබට දනටමත් Credit Card එකක් නත්නම්, නොමිලේම පෙරගෙවුම් Credit Card එකක් ලබා ගැනිමට හැකියව ඇත..Free Credit Card ලබාගන්නා ආකාරය වම් පස විස්තර කර ඇත. ඒසේනම් අන්තර්ජාල බැංකු ගිණුමක් අරඹමු..
                                                         Paypal බැංකු ගිණුමක් අරඹමු
Signup → Personal → Application එක පුරවා Register වෙන්න.(ඔබගේ ප්‍රදේශයේ Postal Code ලබ ගැනිමට ශ්‍රි ලංකවේ Postal Code වේත පිවිසෙන්න..) ඉන්පසු කර ඔබගෙ e-mail ගිණුමට පිවිසෙන්න. එකට Alertpay ආයතනය මගින් එවා ඇති ලින්ක් එක ක්ලික් කරමින් Alertplay ගිණුම තහවරු කරන්න.දන් ඔබගේ බැංකු ගිණුම ආරම්බ වි ඇත.
Paypal ගිණුමක් ආරම්බ කරන්න මේතනින් ඇතුල් වෙන්න ..Register Now 

Alertpay බැංකු ගිණුමක් ආරම්බ කිරිමට

Google Add Sense හැරුණු විට අන්තර්ජාලයෙන් මුදල් ගෙවන අනිකුත් සැම ආයතනයක්ම පාහේ ඔබට කරන සියලු ගෙවිම් කරනු ලබන්නේ අන්තර්ජාල බැංකු හරහාය. ඔබට ගෙවන සියලු ගෙවිම් ඔබගෙ නමට චෙක් පතක් මගින් ගෙවන නිසා මෙම බැංකු වලට ඔබගේ සියලු නිවරදි තොරතුරු ලබ දිය යුතුය.. එමෙන්ම ඔබගේ ගිණුමට එකතු වන මුදලින් වෙනත් වෙබ් අඩවිවල මිලදි ගනිම් සදහා ඔබට ගෙවිම් කල හැක. මෙම ආයතන මගින් ඔබ නමට නිකුත් කරනු ලබන චෙක්පත් ඔබට ලැබිමට මාස 3 ක් පමන ගතවේ.( Credit Card වලට යැවිම සදහා දින 2, 3 කට වඩ යන්නෙ නැත.ඔබට දනටමත් Credit Card එකක් නත්නම්, නොමිලේම පෙරගෙවුම් Credit Card එකක් ලබා ගැනිමට හැකියව ඇත..Free Credit Card ලබාගන්නා ආකාරය වම් පස විස්තර කර ඇත. ඒසේනම් අන්තර්ජාල බැංකු ගිණුමක් අරඹමු..
                                                 Alertpay බැංකු ගිණුමක් අරඹමු
Signup → Personal → Application එක පුරවා Register වෙන්න.(ඔබගේ ප්‍රදේශයේ Postal Code ලබ ගැනිමට ශ්‍රි ලංකවේ Postal Code වේත පිවිසෙන්න..) ඉන්පසු කර ඔබගෙ e-mail ගිණුමට පිවිසෙන්න. එකට Alertpay ආයතනය මගින් එවා ඇති ලින්ක් එක ක්ලික් කරමින් Alertplay ගිණුම තහවරු කරන්න.දන් ඔබගේ බැංකු ගිණුම ආරම්බ වි ඇත.
Alertpay ගිණුමක් ආරම්බ කරන්න මේතනින් ඇතුල් වෙන්න ..Register Now

අනතර්ජලයෙන් නිවරිදිව මුදල් උපයන ක්‍රම සහ විදි

අන්තර්ජාලයෙන් නිවැරිදිව මුදල් ඉපයීමට පටන් ගමු

හ්ම්! ටිකක් අමාරු කටයුත්තක් වගෙ, ඔව් ඇත්තටම ලේසිම නැහැ. ඒත් වැඩිය අමාරුත් නැහැ. සමහර අය කියන්නෙ මේ දේනම් කරන්නම බැරි දෙයක් කියලා, ඒ ඉතින් එයාලගේ දැනුම් මට්ටම් අනුව කියන කතානෙ.තවත් මතක තබාගත යුතු වැදගත් කරුනක් තියෙනවා, එය නම් මෙවැනි දේවල් එක රැයකින් ඉගෙන ගෙන කිරිමට පුලුවන් දේවල් නම් නෙවෙයි. ඒ සදහා ඔබට අන්තර්ජාලය පිලිබද මනා අවබොධයක් තිබිය යුතුයි.
මොනව උනත් ලෙසියෙන් සල්ලි හොයන්න පුලුවන් ක්‍රම තියෙනවා.. Add Click කරලා සල්ලි හොයන්න හරි ලෙසියි. අපෙ සමහර යලුවෝ, මෙව විස්වස කරන්නෙ නැ. එකට හෙතුවක් තියෙනව, ගොඩක් අය කියන්වා අපි Add Click කලාට අපිට සල්ලි හම්බ වෙන්නෙ නැ කියල. එක ඇත්ත මෙවගෙ තියෙන ගොඩක් Site වලින් සල්ලි දෙන්නෙ නැ,, එවගෙ වලට මත් ගිහින් තියෙනව. එවගෙ Site වලින් අපිට එක Add එකක් Click කලාම10$, 5$ දෙනව. ප්‍රයොගිකව එහෙම දෙන්න පුලුවන්ද කියල ඔයාලම හිතලා බලන්න.. ඇත්ත වශයෙන්ම අපිට එ වගේ ගානක් හොයන්න බැ. එ උනාට සල්ලි දෙන Site ස්වල්පයක් තියෙනවා.. හැබයි එ වගෙන් දෙන්නෙ 0.01 $ වගෙ සුලු මුදලක්. එ වගෙන් සල්ලි හොයන්න ගොඩක් කල් යන නිසා කට්ටිය එවට වඩා 5$, 10$ දෙන වලට ගිහින් නිකරුනෙ රැවටෙනවා.. එකයි කට්ටිය Add Click කරල සල්ලි හොයන එක විස්වාස නොකරන්නෙ. 0.01 $ වගේ සුලු මුදලක් දෙන Site වලින් දවසකට 1$ - 50$ ගන්න පුලුවන් ක්‍රම තියෙනවා.. එකට හැබයි ගොඩක් මහන්සි වෙන්න වෙනවා.. එ වගෙම ඔබට ගොඩක් කාලයක් වැය කරන්න පුලුවන්නම්, Data Entry වගේ Job එකක් කරලා ලොකු මුදලක් නිසක වශයෙන්ම හොයාගන්න පුලුවන්.. අන්න එ වගේ Site කිපයක් මම ඔබට හදුන්නලා දෙන්න හිතුවේ...Site 1 වටෙ ර උමක් ගහුවනම් ඔයලට ගොඩක් වසි ගන්න පුලුවන් වේයි. නිකරුනේ කලේ නාස්ති කරන්නේ නැතුව එ කාලයෙන් සල්ලි හොයාගන්න පුලුවන්නම් එක ගොඩක් වටිනවා නෙද?